හදිසි මෙහෙයුමක් - රට පුරා වැටලීම් - 878දෙනෙකු අත්අඩංගුවට

Report

‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ අරමුණින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවු දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය වාර්තා කලේ එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 605ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 619ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බවයි.

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

එමෙන්ම ඒ අතරින් සැකකරුවන් 16දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 590දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ එම මෙහෙයුමේදී පුද්ගලයින් 27,789දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

16 වෙනිදා සිට රටටම අවදානමක්

16 වෙනිදා සිට රටටම අවදානමක්