පොලීසියෙන් අලුත් වැඩක් හදුන්වා දෙයි..2025 වසරේ මාර්ග නීති කඩ කරන අයට වෙනදේ මෙන්න..
ශ්‍රී ලංකා පොලිසිය මාර්ග නීති කඩ කිරීම් වාර්තා කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ඩිජිටල් E-Traffic App එක හඳුන්වා දී තිබෙනවා.

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)
මාර්ග නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි සෘජුවම බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට මෙම යෙදුම හරහා පුරවැසියන්ට ඉඩ සලසයි.
වැඩි විස්ථර පහත ලින්ක් එකට ඇතුළුවී දැනගන්න👇
https://srilanka-etraffic-app.vercel.app/
