රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්.
Police spokesman
Sri Lanka Police
Shooting
Sri Lanka
By krishani
පොලිසිය විසින් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ රාත්‍රියේ දී මාර්ග බාධක රාජකාරිවල නිරත ආරක්ෂක අංශ නිලධාරීන් රථ වාහන නතර කළහොත් ඊට සහය වන ලෙසයි.
මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ වැලිගම - දෙණිපිටිය ප්‍රදේශයේ මාර්ග බාධකයක දී නොනවත්වා ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් නතර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අහසට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කරගෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.