පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්..
Sri Lanka Police
By krishani
මඩකලපුව - කාත්තන්කුඩි - ආරියම්පති ප්‍රදේශයේ අඹුසැමි ගැටලුවක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඉන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
මෙම නිලධාරීන් ආරියම්පති ප්‍රදේශයේ නිවසකට ගොස් පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කර ඇති අතර එහිදී එම නිවසේ සිටි පිරිමි පුද්ගලයා විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
