දාහේ කොළ අරගෙන කට්ටියක් නෙළුම් මාවතේ පෝළිමේ.. තිස්ස කුට්ටිආරච්චිත් හැටට හැටේ එතනට පාගලා..(VIDEO)

Report

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නාම යෝජනා ලබාදීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ (05) එම පක්ෂ කාර්යාලයේදී පැවැත්විණ.

එළැඹෙන මහමැතිවරණයේ දී පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට පමණක් නව සන්ධාන බිහිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර තිබෙනවා.

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..


පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වැඩිකර ගැනීමේ අරමුණින් නව සන්ධාන බිහි කිරීමේ අරමුණක් නොමැති බව ඔවුන් සඳහන් කළේ ය.

එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වේ.

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..


කෙසේ වෙතත්, ඉදිරි දිනවල දී සියලු දිස්ත්‍රික්ක වෙනුවෙන් නාමයෝජනා භාරදීම් කටයුතු සිදුකිරීමට නියමිතය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.