කවුරුත් ආදරේ කරන සුපිරි කොලිවුඩ් නිළි නයන්තාරා අත්අඩංගුවට...?

World news gagana news Sri lanka sinhala news today trending news Indian news
By krishani Mar 22, 2022 10:12 AM GMT
Report

රංගන ශිල්පිනී නයන්තාරා සහ අධ්‍යක්ෂ විග්නේෂ් ශිවන් අත්අඩංගුවට ගත යුතු බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන චෙන්නායි සාලිග්‍රාම් හි කන්නන් පොලිස් කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් කර තිබෙනවා. අජිත් රංගනයෙන් දායක වන AK62 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ vignesh shivan බව සමාජ ජාල වෙබ් අඩවියක වාර්තා වී තිබෙනවා.

එය තහවුරු කිරීම සඳහා විග්නේෂ් ශිවාගේ නිවසේ රතිඤ්ඤා පුපුරවමින් සමරනවා. ignesh Shivan සහ නිළිය Nayanthara කොලිවුඩයේ සොඳුරු පෙම් යුවළක්.

ඔවුන් ‘රවුඩි පික්චර්ස්’ නමින් සමාගමක් ආරම්භ කර තිබෙනවා. රවුඩි පික්චර්ස් ආයතනයේ සේවකයෝද ගිනිකෙළි සංදර්ශනයට සහභාගි වුණා.

තමිල්නාඩු පොලිසියේ නිලධාරීන් රවුඩිකරුවන් තුරන් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එහෙත් සමාජ වගකීමකින් තොරව අධ්‍යක්ෂ විග්නේෂ් ශිවන් සහ නිළි නයනතාරා රවුඩි පික්චර්ස් නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කර රවුන්ඩි කරුවන් දිරිමත් කිරීම ජනතාව කම්පනයට පත් කර තිබෙනවා.

කන්නන් පැවසුවේ චිත්‍රපට නිෂ්පාදන සමාගම වන රවුඩි පික්චර්ස් තහනම් කළ යුතු බවයි. කන්නන්ට ශිවන් සහ නයන්තාරා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යයි. දෙදෙනාටම නඩු පවරා ක්‍රියාමාර්ග ගත යුතුයි යනුවෙනී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now