ලංගමත් ධාවනය සීමා කරයි..?
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Sr
Ctb buses
news decision
Mr.Dilum Amunugama
By krishani
ග්‍රාමීය මාර්ගවල ලංගම බස් රථ ගමන් වාර සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ, පවතින ආර්ථික අර්බුදය සහ සේවක හිඟය හේතුවෙන්.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කොළඹ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වේලාවන්වලදී ගමන් වාර ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |