"අම්මගෙයි තාත්තගෙයි හිරිහැර මට ඉවසගන්න බෑ !" - පාසල් නිල ඇඳුම පිටින්ම දැරියක් පොලිසියට ඇවිත් බාර වෙලා කීව සංවේදි පුවතක් !

police sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 09, 2022 07:45 AM GMT
Report

සිය බීමත් පියාගේ සහ මවගේ හිරහැර ඉවසාගත නොහැකිව සිය පාසල් නිල ඇඳුම පිටින්ම පාසලට පැමිණ බාරවූ සිසුවියක් පිළිබදව යාපනයෙන් වාර්තා වේ.

මෙසේ පොලිසියට බාරව ඇත්තේ යාපනය කෝපායිහි පදිංචි හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියකි.

පසුව පොලිසිය ඇය තමන් බාරයට ගෙන දෙමව්පියන්ට නඩු පැවරීමට පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now