පින්වත් ඇත් රජුන් නික්ම ගිය හැටි ! (VIDEO)

sri lanka death gagana news sri lanka sinhala news today trending news Sri lankan elephant king
By krishani Mar 09, 2022 07:02 AM GMT
krishani

krishani

Report

නැදුන්ගමුවේ රාජා මහා ඇතු (07)දින සිය ජිවිතයෙන් සමුගත් ගත්හ.

දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙක්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.

ලාංකිකයන්ගේ මෙන්ම සමස්ත ලෝක වාසින්ගේ ආදරයට,ගෞරවයට පාත්‍ර වුණ නැදුන්ගමුවේ හස්තිරාජයා ඇසට කඳුලක් වුණමින් අවසන් ගමන් ගියේ මෙලෙසනී.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now