ගෑස් හිඟයෙන් ක්‍ෂේත්‍ර රැසකට සිදු වුන බලපෑම !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ගෑස් හිඟය නිසා මේ වනවිට බේකරි සහ ආපනශාලා විශාල ප්‍රමාණයක් වසා දැමීමට සිදුව ඇති බවයි.
ඉන්ධන හිඟය හේතුවෙන් ද සිය බේකරි නිෂ්පාදන අලෙවි කරගැනීමේ අර්බුදයක්ද මතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |