ජනපතිගෙන් ශ්‍රීලනිපයට විශේෂ දුරකතන ඇමතුමක් ! එම විශේෂ ඇමතුම කුමක් සදහා විය හැකි ද ?

gagana news Sri lanka sinhala news today trending news Mr.Gotabhaya Rajapakshe Sri lankan president
By krishani Mar 04, 2022 07:13 AM GMT
krishani

krishani

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(04) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුට දුරකතන ඇමතුමක් ලබා දීමට කටයුතු කොට ඇත.

එහිදී ජනාධිපතිවරයා අදාළ ශ්‍රීලනිප ප්‍රබලයාට දැනුම් දී ඇත්තේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගත යුතු බවකි.

කෙසේවෙතත් මෙම ශ්‍රී ලනිප ප්‍රබලයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ජා කර එම තීන්දුව පසුව දැනුම් දීමට කටයුතු කරන බවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now