තලංගම සිද්ධියට අදාලව රාවණා අත්අඩංගුවට.. බිහිසුණු අපරාධයේ CCTV දර්ශන (CCTV VIDEO)
sri lanka
Arrested
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
තලවතුගොඩ ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් රාවණා රජු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි ආපන ශාලාවකට කඩා වැදී පුද්ගලයෙකුට පහරදී දේපළවලට බරපතළ හානි සිදුකිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
"බලන්න, මම රාවණා" සහ "රාවණා පැමිණි බව ඔබේ ලොක්කාට කියන්න" යනුවෙන් සැකකරු පවසා ඇත.
සැකකරු කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙක්. සැකකරු විනාඩි දෙකක පමණ කාලයක් අවන්හල තුළ රැඳී සිට මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
බිහිසුණු අපරාදේ සිසිටිවි වීඩියෝ පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |