ලංවිමට තිබ්බ මිලියන 12හේ පොල්ල ගැන කරලියට ආව කෙහෙලිය කියන කතාව !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Keheliya Rambukwalla
By krishani
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් කලින් පදිංචිව සිටි නිවසේ විදුලි බිල්පත් ගෙවීමේ හිඟය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඊයේ(25) සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කළා.
රු. මිලියන 12 ඉක්මවූ බිල්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍ය රඹුක්වැල්ල පෙන්වා දුන්නේ තම විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි.
විදුලිබල මණ්ඩලය තම ඉල්ලීම මෙතෙක් සොයා බලා නොමැති බව ඔහු තව දුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |