මීගමුවේ සුපිරි හෝටලයක්ම අත්පත් කරගත් චීනය - සේවකයිනුත් අස් කරල මේ සැරසෙන්නෙ කුමක් සදහා විය හැකි ද ?

sri lanka Chinese gagana news Sri lanka sinhala news today trending news At Meegamuwa
By krishani Feb 20, 2022 08:22 AM GMT
Report

චීනයෙන් පැමිණි කණ්ඩායමක් මීගමුවේ පිහිටි ප්‍රකට ජාලයකට අයත් සුපිරි හෝටලයක් සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි සිටි සියලුම සේවකයන් ඉන් ඉවත් කොට ඇති බව දැනගන්නට ඇත.

ඊට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැතත් මේ වනවිට එම හෝටලයේ සම්පූර්ණයෙන්ම නැවතී සිටින්නේ චීන ජාතිකයන් පිරිසක් පමණක් බව පැවසේ.

වෙනත් කිසිදු සංචාරකයකු හෝ සේවකයකු එහි නොමැති බවද දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now