චමුදිතගේ ගෙට ගහපු දවසේ ඇමැති සරත් වීරසේකරගේ පුතා තියපු ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහන !
sri lanka
politics
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Sachithra Adhisha Weerasekara
By krishani
ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වූයේ ඊයේ(14) දිනයේදී ය.
ඊයේ දිනයේම පොලිස් අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත්‍රයා වූ සචිත්‍ර අධීෂ වීරසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි සදහනක් සටහන්ව තිබිණ.
”ගල් වලට සහ අසූචි වලට අපහාස කළ අය හෙලා දකිමු… ” යනුවෙන් එහි සටහන්ව තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
