වාහන ගෙන්වීම තහනම් කරලා තියෙන කාලෙක කෝටි ගණනක් වටින සුපිරි බ්‍රෑන්ඩ්නිව් ක්‍රයිස්ලර් ජිප් දෙකක් ගෙන්වපු බලවතා කවුරුවිය හැකි ද ? (VIDEO)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending
Import of vehicles
Brand new vehicles
By krishani
රථවාහන ආනයනය කිරීම අත්හිටුවා තිබියදී අතිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාඩේ රථ දෙකක් ආනයනය කොට ඇති බවට වූ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
ඊයේ (13) දින මෙම සුපිරි රථ දෙක අධිවේගී මාර්ගයේ රැගෙන යමින් තිබියදී කිසිවකු විසින් වීඩියෝ කොට එය සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |