අර්බුදයෙන් හෙම්බත් වී සිටින ලංකාවට ඉන්දියාවෙන් ලැබුන විසල් තෑග්ග මෙන්න..
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ වර්ග සහ ශල්‍ය උපකරණ වර්ග 101 කින් සමන්විත ආධාර ලබන බදාදා ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
එමෙන්ම ඉන්දුනීසියාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 340ක ඖෂධ ද සතියක් ඇතුළත ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |