පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

Report

පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්‍රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දැක්වේ.

ඒ අනුව ඉකුත් සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇති බවට වාර්තා වුණා.

ඒ වාර්තා මත ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වෙනසක් දැකගත හැකි වේ.  

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන් මිලේ අද මිල ගණන් මෙන්න

ඒ අනුව අද දින (01) රන්මිල මෙන්න, 

කැරට්

මිලදී ගන්නා මිල

විකුණුම් මිල  

කැරට් 24 LKR 309,815 LKR 232,210 
කැරට් 22 LKR 284,570 LKR 297,375 
කැරට් 21 LKR 271,910 LKR 284.415 
කැරට් 18 LKR 232,210 LKR 243,800 

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

මෙම මිල තත්ත්වය රත්‍රං වෙළෙඳපොළේ වෙනස් විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර හෙට්ටිවීදිය රන් වෙළෙඳස්ථානවලින් තහවුරු කිරීම වඩාත් සුදුසුය.