මෙරට ආර්ථිකය ගැන සුබ ආරංචියක් - වසර 10කට පසු ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට

Report

2015 / 2018 කාලය තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථික සාමාන්‍ය වර්ධනයක් සහිතව තිබුණත් රජයේ වියදම් ඉහළ යාම නිසා පසුගිය කාලසීමාවේදී අයවැය හිගය සම්මත මට්ටමට වඩා ඉහළ අගයකින් පැවති බව මහබැංකුව පෙන්වා දෙයි .

නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට සමස්ථයක් ලෙස 2021 වසරේ පැවති දැඩි අස්ථාවරත්වය මේ වන විට යථා තත්ත්වයට පත්කරගෙන ඇති බවයි.

තවද 2015 / 2018 කාලය තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය වර්ධනයක් සහිතව පැවතියත් රජයේ වියදම් ඉහළ යාම නිසා අයවැය හිගය සම්මත මට්ටමට වඩා ඉහළ අගයකින් පවතින ලදි

එම හිගය සියයට 5ත් සියයට 7ත් අතර මට්ටමක පැවති ඇති බව වාර්තා වේ.

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

මහ බැංකුව පෙන්වා දෙනු ලබයි ම්හ 2019 වසරේ සිට 2022 වසර දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට මුහුණ දෙන දුන් අතර ඔවුන් පෙන්වා දෙන්නේ එම කාලසීමාවේදී ආර්ථික ප්‍රතිපත්තිවල හා කළමනාකාරීත්වයේ ඇතිවූ අර්බුද මෙම කඩා වැටීමට හේතුවී ඇති බවයි

2021 ඇතිවූ විදේශ විනිමය හිගය 2022 වන විට බරපතල ආර්ථික අර්බුදයක් දක්වා ගමන් කර තිබුණි.

  තවද අයවැය හිගය ඉහළ යාමත් දළදේශීය ය නිෂ්පාදනය පහළ වැටීමත් මෙය තවත් දරුණු තත්ත්වයකට පත්කර ඇත.

  ඒ අනුව රුපියලේ අගය අව ප්‍රමාණය වීමත් ඉන්ධන ආහාර හිගයක් පැවතීමත් උද්දමනය දැඩිව ඉහළ යාමට හේතු විය.

ඒ වගේම 2023 සහ 2025 වසරවලදී යළිත් මෙම අර්බුදයන්ගෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සමග විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදි .

මහ බැංකුව පෙන්වා දෙන්නේ එම වැඩපිලිවෙලට අනුව වත්මන් රජ්‍ය මූල්‍ය කළමනාකරණයට ක්‍රමවේද ගණනාවක් ආරම්භ කළ අතර එය මේ වන විට එය ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික තත්ත්වයක් පෙන්නුම් කිරීමට හේතුවූ බවයි.

 අයවැය හිගය මේ වන විට සියයට 8 සිට සියය 2 දක්වා පහළ බැස තිබෙන අතර එමෙන්ම දළ දේශීය නිෂ්පාදනය නැවතත් ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව සදහන් වේ.

සංචාරක ක්ෂේත්‍රය ගැන අහන්න සතුටු ආරංචියක් - වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී

සංචාරක ක්ෂේත්‍රය ගැන අහන්න සතුටු ආරංචියක් - වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී

මේ සම්බන්ධව වැඩි දුරටත් මහබැංකු වාර්තා පෙන්වා දෙනු ලබන්නේ මේ වන විට එය 2024 පැවති සියයට 5ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2025 සියයට 05 දක්වා පවත්වාගෙන යාමට හැකිවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමට සමත් වී තිබෙන බවයි