නෙදර්ලන්ත තානාපති ටිල්වින් හමුවෙයි

Report

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීම පිළිබඳව තානාපතිවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළේය.

යටත්විජිත සමයේ නෙදර්ලන්තයට රැගෙන ගිය පුරාවස්තු නැවත මෙරටට ගෙන ඒම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, වංචා දූෂණ වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය මර්දනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙපාර්ශ්වය අතර මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මුදල් අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරය ගැන IMF විමසිල්ලෙන්

මුදල් අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරය ගැන IMF විමසිල්ලෙන්

සියලුම බැංකු ගිණුම් හිමියන්ට දරුණු අනතුරු අගවීමක් - විශේෂ අනාවරණයක්

සියලුම බැංකු ගිණුම් හිමියන්ට දරුණු අනතුරු අගවීමක් - විශේෂ අනාවරණයක්