රේගුවෙන් වාර්තාගත ආදායමක්

Report

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව ඇත.

එම ආදායම රුපියල් බිලියන 27 කි. මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත් වූ බව රේගුව විසින් සදහන් කර තිබේ.

ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් පසුගිය ඔක්තෝබර් මාසයේදී රැස් කරනු ලැබීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් - මන්ත්‍රී කාමර පවා චෙක් කරයි

පාර්ලිමේන්තු පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් - මන්ත්‍රී කාමර පවා චෙක් කරයි

රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න

රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න