පවත්නා අධික වර්ෂාපතනයත් සමඟ කොත්මලෙත් වාන් අරියි

Report

පවත්නා අධික වර්ෂාපතනයත් සමඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු අද (11) උදෑසන විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලේ ඔයට සහ මහවැලි ගඟේ පහළ ධාරාවට නිකුත් කෙරෙන ජල ප්‍රමාණය ඉහළ යන බැවින්, අදාළ ගංගා දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව බලධාරීන් පෙන්වා දෙයි.

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්