සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන නොවැම්බර් 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

අද (11) ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අහසින් ගමන් යන්න ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක් ලැබෙයිද? - මගී ඩ්‍රෝන යානා අත්හදා බැලීම අද කොළඹදී

අහසින් ගමන් යන්න ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක් ලැබෙයිද? - මගී ඩ්‍රෝන යානා අත්හදා බැලීම අද කොළඹදී

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 29.2ක ශුද්ධ ලාභයක්! - රජයෙන් දුන් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයේ රහස මෙන්න

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 29.2ක ශුද්ධ ලාභයක්! - රජයෙන් දුන් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයේ රහස මෙන්න