ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව භයානක තීරණයක් ගනී?..

Sri Lanka
By Aruna May 11, 2022 06:45 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන ජනතා විරෝධයත් සමග ඉන්දීය විරෝධී විදේශ බලවේග ප්‍රයෝජන ගනිමින් සිටින බවත් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල කරන බව භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය හමුදාව යැවිය කළ යුතු බවයි සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් සටහනේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

එම පණිවුඩය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery