ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ විශේෂත්වය මෙන්න..

Report

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

අද තරඟය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු වරට මුහුණ දෙන මංගල ටෙස් තරගය වීමද විශේෂත්වයකි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ විශේෂත්වය මෙන්න.. | Sri Lanka And Afghans Tes Match

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙමින් සිටින සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේ වන විට පන්දුවාර 25ක් අවසානයේ, කඩුලු 02ක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ විශේෂත්වය මෙන්න.. | Sri Lanka And Afghans Tes Match

අද තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන අතර, අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහත පරිදි වේ,

ශ්‍රී ලංකා කණ්ඩායම

1 දිමුත් කරුණාරත්න

2 නිශාන් මධුෂ්ක

3 කුසල් මෙන්ඩිස්

4 ඇන්ජලෝ මැතිව්ස්

5 දිනේෂ් චන්දිමාල්

6 ධනංජය ද සිල්වා (නායක)

7 සධීර සමරවික්‍රම (WK)

8 චාමික ගුණසේකර

9 ප්‍රභාත් ජයසූරිය

10 අසිත එෆ්.

ඇෆ්ගනිස්ථානය කණ්ඩායම

1 ඊබ්‍රාහිම් සද්‍රාන්

2 නූර් අලි

3 රහමත් ෂා

4 හෂ්මතුල්ලා ෂාහිඩි (නායක)

5 නසීර් ජමාල්

6 ඉක්‍රාම් අලිඛිල් (විකේ)

7 සියා-උර්-රෙහ්මාන්

8 කයිස් අහමඩ්

9 නිජාත් මසූද්

10 මොහොමඩ් සලීම්