ශ්‍රී ලංකාව දුප්පත් ලැයිස්තුවේ මුල් පිටුවෙන් එකවරම නොපෙනී යයි..නවතම වාර්තාවකින් හෙළිවූ දේ..
Sri Lanka
United States of America
Economy of Sri Lanka
By Aruna
ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකි මහතාගේ මෙවර නවතම උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් මුල් පිටුවෙන්ද ඉවත්ව තිබෙනවා.
මීට දෙසතියකට පෙර දර්ශකයේ ශ‍්‍රී ලංකාව පසුවූයේ 18 වැනි ස්ථානයයේය.
පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතරින් සිම්බාවේට පමණක් පසුපසින් දෙවැනි ස්ථානයේ පසුවිය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

