අද සහ හෙට අහසේ සිදු වන දුර්ලබ දසුනක් දකින්න ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව. - පැයකට 120ක් බලන්න පුළුවන්.

By Wayomi Dec 13, 2024 04:52 AM GMT
Report

අද (13) සහ හෙට (14) රාත්‍රියේ මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ උච්චතම අවස්ථාව දැක බලා ගැනීමට හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට හැකියාව පවතිනවා.

එමෙන්ම රාත්‍රී 9න් පසුව උතුරු නැගෙනහිර අහසේ ‍දර්ශනය වන මෙම උල්කාපාත පැයකට 120ක් පමණ දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා කියා සිටියා.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් තවත් ප්‍රබලයින් දෙදෙනෙකුගේ පට්ටම් දෙකක් ගැලවෙයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් තවත් ප්‍රබලයින් දෙදෙනෙකුගේ පට්ටම් දෙකක් ගැලවෙයි.