පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්!

Report

එළඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

මැයි 05, 06 සහ 07 යන දිනවල පළාත් පාලන මැතිවරණ රාජකාරී හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සීමා කරන බව එහි සඳහන් වේ.

ඒ අනුව, එක්දින සේවයට අදාළ පැය 24 සේවාව එම දිනවල ක්‍රියාත්මක නොවන බව දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද