අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Srilanka education exam o/L
By Sithumi Feb 08, 2022 01:24 PM GMT
Sithumi

Sithumi

Report

පෙබරවාරි 10 වන දින අවසන් වීමට තිබූ 2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය පෙබරවාරි 17 දක්වා යළි දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

  ඊට අදාළ ඔහුගේ නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha