අස්වැසුම ගැන විශේෂ නිවේදනයක්

Aswasuma Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 20, 2025 04:40 AM GMT
Hashini

Hashini

Report

හෙට (21) දිනයෙන් අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වනවා.

මේ වනවිට අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන්.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි. අනතුරුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට එම අභියාචනා යොමු කරනු ඇති.

මේ අනූව හෙටින් පසුව, එම අභයාචනා සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා. 

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ReeCha