අස්වැසුම ගැන විශේෂ නිවේදනයක්
By Hashini
හෙට (21) දිනයෙන් අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන් වනවා.
මේ වනවිට අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන්.
අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකියි. අනතුරුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට එම අභියාචනා යොමු කරනු ඇති.
මේ අනූව හෙටින් පසුව, එම අභයාචනා සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.
