ශ්‍රී ලංකන් - එයාර්බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණය- නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කෙරෙයි

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණය තවදුරටත් පුළුල් කර තිබේ. එම පරීක්ෂණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී මූල්‍ය ගනුදෙනු සහ ඒවාට සම්බන්ධ පාර්ශ්වයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

ලංකාවම කැළඹූ 'මිසිස් ශ්‍රී ලංකා' කිරුළ ගැලවීමේ නඩුවට අවසන් තීන්දුව මෙන්න

ලංකාවම කැළඹූ 'මිසිස් ශ්‍රී ලංකා' කිරුළ ගැලවීමේ නඩුවට අවසන් තීන්දුව මෙන්න