ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු කථානායක ඇතුළු අද වන තුරු පත් වූ ලිස්ට් එක මෙන්න.
10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අසෝක සපුමල් රන්වල පත් කරනු ලැබුවා
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.
ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
අගමැතිනි හරිනි අමරසූරිය විසින් ඔහුව යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින්.
ෆැන්සිස් මොලමුරේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු කථානායක ධුරය හොඹවනු ලැබුවා.එතැන් සිට පත් වී කථානායකවරුන් මෙන්න.
1.ගරු එෆ්. ඒ ඔබේසේකර - 1934 දෙසැම්බර් 11 - 1935 දෙසැම්බර් 07
2. ගරු ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමි - 1936 මාර්තු 17 - 1947 ජූලි 04
3. ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ - 1947 ඔක්තෝබර් 14 - 1951 ජනවාරි 25
4. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් - 1951 පෙබරවාරි 13 - 1952 අප්‍රේල් 08
5. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් - 1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18
6. ගරු එච්. එස්. ඉස්මයිල් - 1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05
7. ගරු ටී. බී. සුබසිංහ - 1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23
8. ගරු ආර්. එස්. පැල්පොල - 1960 අගෝස්තු 05 - 1964 ජනවාරි 24
9. ගරු හියු ප්‍රනාන්දු - 1964 ජනවාරි 24 - 1964 දෙසැම්බර් 17
10. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් - 1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 21
11. ගරු ෂර්ලි කොරයා - 1967 සැප්තැම්බර් 27 - 1970 මාර්තු 25
12. ගරු ස්ටැන්ලි තිලකරත්න - 1970 ජුනි 07 - 1972 මැයි 22
13. ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් - 1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07
14. ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් - 1978 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 13
15. ගරු එම්. ඒ. බාකීර් මාකර් - 1978 සැප්තැම්බර් 21 - 1983 අගෝස්තු 30
16. ගරු ඊ. එල්. සේනානායක - 1983 සැප්තැම්බර් 06 - 1988 දෙසැම්බර් 20
17. ගරු එම්. එච්. මොහොමඩ් - 1989 මාර්තු 09 - 1994 ජුනි 24
18. ගරු කේ. බී. රත්නායක - 1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18/ 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10
19. ගරු අනුර බණ්ඩාරනායක - 2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10
20. ගරු ජෝශප් මයිකල් පෙරේරා - 2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07
21. ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර - 2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 / 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20
22. ගරු චමල් රාජපක්ෂ - 2010 අප්‍රේල් 22 - 2015 ජුනි 26
23. ගරු කරු ජයසූරිය - 2015 සැප්තැම්බර් 01 - 2020 මාර්තු 02
24. ගරු මහින්ද යාපා අබේවර්ධන - 2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24