නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි. - 29 දෙනාගේ නම් ලිස්ට් එක මෙන්න.
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී දිවුරුම්දීම අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වෙනවා.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

