තවත් සජබ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Report

තවත් සජබ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා විය.

ඒ අනුව වාර්තා වූයේ පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බවයි.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

කෙසේ වෙතත් එම පක්ෂය පැවසුවේ එම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම නිසා එම පක්ෂ සාමාජිතක්වය අත්හිටවා ඇති බවයි.

මෙසේ අත්හිටුවා ඇත්තේ එන්.එම්.එන් නුස්කි මහතාගේ පක්ෂ සාමාජිකත්වය බව පවසයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මේ බව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ තම පක්ෂයේ පුත්තලම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වන එන්.එම්.එන් නුස්කි මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටවූ බවයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්