ගෑස් කාන්දුව සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්..!

By Sewvandhi Dec 08, 2021 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් කාන්දුව සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ රිට් අයදුම්පතක් ගොනු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW