සා පෙළ විභාග පෞද්ගලික අයදුම්ක්කකරුවන්ට විශේෂ දැනුම්දීමක්
By Sithumi
ඕ ලෙවල් විභාගයට පෞද්ගලිකව පෙනි සිටින සිසුන්ගේ අයදුම්පත් කැදවීම ජනවාරි 20 දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදුවන බව විභාග දෙපාර්ථමේන්තුව සදහන් කරයි.
Www.donets.lk වෙත පිවීසීමෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවද අධ්‍යාපන දෙපාර්ථමේන්ව ප්‍රකාෂ කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |