දේවාලයක් සදහා භාවිතා කළ ගොඩනැගිල්ලකින් මළසිරුරු 20ක්..

By krishani Aug 19, 2022 06:36 AM GMT
krishani

krishani

Report

දකුණු නයිජීරියාවේ එඩෝ ප්‍රාන්තයේ බෙනින් නගරය ආසන්නයේ තිබී මළ සිරුරු 20ක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම මළසිරුරු හමුවී ඇත්තේ දේවාලයක් සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ගොඩනැගිල්ලක තිබීය.

පොලිස් ප්‍රකාශකයෙකු වන Chidi Nwabuzor BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු , කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එහි  තිබූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join