දකුණු අධිවේගයේ බිහිසුණු අනතුරක්..පුද්ගලයින් 06කට සිදු වූ දේ.

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයෙ බද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේදි වැන් රථයක් ලොරි රථයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..


මෙම අනතුරින් එක් අයෙකු මියගොස් 5 ක වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

You May Like This Video