විශ්වවිද්‍යාලවල ගැටළුවලට කඩිනම් විසඳුම්.
Ranil Wickremesinghe
Sri Lanka
By Hashini
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ විශ්ව විද්‍යාලවල පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් විසඳුමක් ලබා දෙනු ඇති අපේක්ෂා කරන බවයි.
එම සම්මේලනය මෙම අදහස් පළ කළේ ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඊයේ (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
