දේශානී ආයෙමත් සමාජ මාධ්‍ය කළඹයි
By Kanchana
පසුගිය කාල වකවානුව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාවට ලක්වුණ චරිතයක් තමයි දේශානි නෙහාරා කියන්නේ.
ඉතිං ඇයගේ ප්‍රේමකතාන්දරය නිම වීම ගැන සමාජ මාධ්‍යයේ බොහෝ කතා බහට ළක් වුණා.
ඒ ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තම බිදුණු ප්‍රේමය ගැන සටහනක් facebook හරහා එක්කිරීම හේතුවෙන් .
කෙසේවෙතත් සුරූපී රංගන් ශිල්පිනියක් වන ඇය නත්තල වෙනුවෙන් හරි අපූරුවට මේ විදිහට හැඩ වෙලා තිබුණා.
බලන්නකෝ ඇයගේ අපූරු ජායාරූප කිහිපය ඇය කොයිතරම් අපූරු රංගන ශිල්පිනියක් ද කියලා...







