ආණ්ඩුව සමග එක් වෙනවද..? ශ්‍රීලනිපය තීරණය දැනුම්දෙයි..!
ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ලබාදෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අද (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් රැස්වී තිබුණි.
ඒ අනුව අදාළ තීරණය දැනුම්දෙමින් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට සහ ආණ්ඩුවක කොටස්කරුවෙකු නොවීමට සිය පක්ෂය තීරණය කළ බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |