කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය තෝරා ගනියි
Cricket
Sri Lanka Cricket
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම එළඹෙන ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ සිව්දින තරගාවලියක් සහ සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා සංචාරයකට එක්වීමට නියමිතව ඇත.
මෙම සංචාරය සඳහා වන 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සංචිතය පසුගිය 26 වැනිදා මාධ්‍යයට නිකුත් කෙරිණි.
තරග කාල සටහන
ජුනි 7- 10 - ප්‍රථම සිව්දින තරගය
ජුනි 14 -17 - දෙවැනි සිව්දින තරගය
ජුනි 21 - ප්‍රථම එක්දින තරගය
ජුනි 24 - දෙවැනි එක්දින තරගය
ජුනි 26 - තෙවැනි එක්දින තරගය
මෙම තරග සංචාරයේ 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ශාන් වෙත හිමිව ඇති අතර මෙම සංචාරයේදී කණ්ඩායම සිව්දින තරග දෙකක් සහ සීමිත පන්දුවාර තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.

