නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පුටුවේ බලෙන් වාඩිවුණ වෛද්‍යවරියට මානසික ප්‍රතිකාර

Report

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට බලහත්කාරයෙන් කාන්තාවක් පිවිස ඔහුගේ අසුනේ වාඩිවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ඒ ඊයේ (14) දින පෙරවරුවේ දීයි.

ඒ අනුව එසේ වාඩිවූ කාන්තාව මානසික ප්‍රතිකාර වෙනුවෙන් රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කර ඇති බව පවසයි.

අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

ඒ සම්බන්ධයෙන් පසුව අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක් බවයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි