ජනතාව බිය ගන්වමින් කටයුතු කළ කල්ලියකට වැඩ වැරදෙයි..
By krishani
කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් කටයුතු කළ බව කියන අපරාධ කල්ලියක 6 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අවුරුදු 21 සහ 32 අතර පසුවන කිලිනොච්චි හා අක්කරායන්කුලම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මොවුන් තියුණු ආයුධවලින් පහර දීම්, නිවාස හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකිරීම් සහ කොල්ල කෑම් ඇතුලු අපරාධ රැසක්ට අවශ්‍ය කර සිටි බව පිරිසක් බවත් යතුරුපැදි සොරකම්, මුදල් කොල්ලකෑම්, වාහනයකට අලාභ හානී සිදුකිරීම් ද මොවුන්ට එල්ල වී ඇති චෝදනා බවත් පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |