බුත්තල - මොණරාගල දෙදරයි - බිහිසුණු අනතුරක් - 6ක් රෝහලේ

Report

බුත්තල - මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (24) දින උදෑසන අනතුරක් සිදු වී ඇත.

ඒ අනුව මෙම අනතුරින් මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.

අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි

අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි

වැල්ලවාය සිට මොණරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය මඟීන් බැස්වීමට මහගොඩයාය ප්‍රදේශයේ නතර කිරීමේ දී පසුපසින් පැමිණි මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පවසයි.

ඒ අනුව අනතුර සම්බධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි