අද රත්තරන් ගන්න පෝලිම් පනින තරමට අඩු වුණ රන් මිල - කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙයි
අද(23) දින මෙරට රන් මිල ඊයේ(22) දින රන් මිල හා සැසඳීමේදී සුළු මිලකින් වෙනස වී ඇත.
ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ,
පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 364,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 383,970ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 333,454ක් සහ එහි විකුණුම් මිල රුපියල් 351,754ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 318,510ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,010ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 273,090ක් සහ එහි විකුණුම් මිල රුපියල් 287,995ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.