හිටපු ජනපති රනිල් බලන්න සිරි සමන්තභද්‍ර හිමි යයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීම සඳහා සිරි සමන්තභද්‍ර හිමියෝ අද (03) දින පෙරවරුවේ වැඩම කළහ.

කොළඹ, 5 වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස වෙත වැඩම කළ සමන්තභද්‍ර හිමියන් එහිදී හිටපු ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වේලාවක් ඉතා සුහදශීලී කතාබහක නිරත විය.

අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න

අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න

මෙම හමුව අතරතුරදී තමන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද උමන්දාව ගෝලීය විශ්ව ගම්මානයේ නිෂ්පාදනය කරන ලද නැවුම් දේශීය කෘෂිකාර්මික ආහාරපාන ඇතුළත් සුවිශේෂී තෑගි පාර්සලයක් ද රනිල් වික්‍රමසිංහ මහතා වෙත පරිත්‍යාග කිරීමට සිරි සමන්තභද්‍ර හිමියන් පියවර ගත්හ.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10% න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10% න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්