ඉන්ධන මිල සංශෝධනයත් එක්ක.. වහාම, රෑ 12 සිට සයිනොපෙක් ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සමානව තම සමාගමේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරන බව ය.
එමෙන්ම, IOC සමාගමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට සමානව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැණින.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් නව මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල 309ක් වේ.
එමෙන්ම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 286කි.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

පොකට් එකට දැනෙන්න ද?. IOC ත් වහාම තීරණයක් ගනී.. මාලිමා ආණ්ඩුවේ ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..(UPDATE)
You May Like This Video👇
.