සිරිලිය පත්තු වෙයි - හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනත් අල්ලස් කොමිසමට

Report

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිරිලිය සවිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න